Showing posts with label Science. Show all posts
Showing posts with label Science. Show all posts
Saturday, November 15, 2014
වසර 140 ක අභිමානවත් සැමරුම "මහා දානමය පිංකම" 2014
4:31 PM
About School, Art, Commerce, ICT, New, News, RDCC, RDNS, Science, Sinhala, Technology
No comments
රංගිරි දඹුල්ල මධ්ය මහා විද්යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.
අපේ FACEBOOK පිටුවේ ඇති ALBUM එක බැලීමට
විද්යා දිනය 2014 "VIDASA"
2014 වර්ෂයේ අප පාසලේ විද්යා දිනය ගැන තවත් තොරතුරු දැනගැනීමට ඔවුන්ගේ නිල පිටුවට
මෙන්න පල්ලෙහා තියනවා මේ දවස් වල මෙයාලා මේක සංවිධානය කල අතරතුර විනෝද උන අවස්ථාවන් ටිකක්.
රංගිරි දඹුල්ල මධ්ය මහා විද්යාලයේ නිල බ්ලොග් පිටුවට ඔබ සැමට ආරාධනා "Welcome to Official Blog Page of RDCC"
10:35 AM
About School, Art, Commerce, ICT, New, News, RDCC, RDNS, Science, Sinhala, Technology
No comments
ඔන්න රංගිරි දඹුල්ල මධ්ය මහා විද්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය අලුත්ම වැඩක් පටන් ගන්නවා ඒ තමයි අපේ පාසලට බ්ලොග් පිටුවක්. ඉතින් අපේ පාසලේ නිල වෙබ් අඩවියට අමතරව මේ වැඩේ කරන්නේ අපේ පාසලේ උන දේවල්, දැන් වෙන දේවල් හා ඉස්සරහට වෙන්න තියන දේවල් ඒ සැනින් ඔයාලා අතට ලබා දීමටයි.
එහෙනම් ඔන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියන ගමන්ම අපේ දඹුල්ල මධ්ය මහා විද්යාලයට ආපු අනික් අයටත් මේ ගැන දැනගන්න අපේ ලින්කුව ඔයාලා දන්නා හැමෝටම යවන්න. එහෙනම් අපි අදට නවතිනවා.
ඉතින් මෙන්න පල්ලෙහා දීලා තියන ලින්ක් සමග අපිත් එක්කං තව දුරටත් සම්බන්ද වෙන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
Subscribe to:
Posts (Atom)











