රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිල බ්ලොග් පිටුවට ඔබ සැමට ආරාධනා "Welcome to Official Blog Page of RDCC"

ඔන්න රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය අලුත්ම වැඩක් පටන් ගන්නවා ඒ තමයි අපේ පාසලට බ්ලොග් පිටුවක්. ඉතින් අපේ පාසලේ නිල වෙබ් අඩවියට අමතරව මේ වැඩේ කරන්නේ අපේ පාසලේ උන දේවල්, දැන් වෙන දේවල් හා ඉස්සරහට වෙන්න තියන දේවල් ඒ සැනින් ඔයාලා අතට ලබා දීමටයි.

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC"

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC" ඉතින් 2014 අවුරුද්දේ 06 24 වෙනි දින පවතී මෙම මහා තරඟයෙන් අපේ පාසැල රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය විශිෂ්ට ජයක් ලබා ගන්න ලදී.

සිරස රංගිරි මේලා 2014 "Rangiri Mela"

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට වසර 140 ක් පිරීම නිමිත්තෙන් රංගිරි දඹුලු ප්‍රජාව සහ පාසැල එකතු වී සංවිධානය කල "සිරස රංගිරි මේලා 2014" සිරස මාද්‍ය ජාලයත් සමග එකතුව 2014-09-10 සිට 2014-09-14 දක්වා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

වසර 140 ක අභිමානවත් සැමරුම "මහා ධානමය පිංකම" 2014

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.

Showing posts with label Art. Show all posts
Showing posts with label Art. Show all posts

Monday, November 17, 2014

The ART Day 2014 "ත්‍රිත්ව ඡයා Thrithwa Chaya"

                         රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට පාසලේ කලා අංශය එකතු වී කලා දිනයක් ත්‍රිත්ව ඡයා ලෙසින් එලි දක්වන ලදී. ප්‍රථම අවස්ථාව උවත් ඉතාමත් අලංකාර ලෙස සංවිධානය කල මෙහි අලංකාරය මෙසේ දිස් විය.

Saturday, November 15, 2014

වසර 140 ක අභිමානවත් සැමරුම "මහා දානමය පිංකම" 2014

                         රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.

අපේ FACEBOOK පිටුවේ ඇති ALBUM එක බැලීමට

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිල බ්ලොග් පිටුවට ඔබ සැමට ආරාධනා "Welcome to Official Blog Page of RDCC"

              ඔන්න රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය අලුත්ම වැඩක් පටන් ගන්නවා ඒ තමයි අපේ පාසලට බ්ලොග් පිටුවක්. ඉතින් අපේ පාසලේ නිල වෙබ් අඩවියට අමතරව මේ වැඩේ කරන්නේ අපේ පාසලේ උන දේවල්, දැන් වෙන දේවල් හා  ඉස්සරහට වෙන්න තියන දේවල් ඒ සැනින් ඔයාලා අතට ලබා දීමටයි. 

                     එහෙනම් ඔන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියන ගමන්ම අපේ දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ආපු අනික් අයටත් මේ ගැන දැනගන්න අපේ ලින්කුව ඔයාලා දන්නා හැමෝටම යවන්න. එහෙනම් අපි අදට නවතිනවා. 

                ඉතින් මෙන්න පල්ලෙහා දීලා තියන ලින්ක් සමග අපිත් එක්කං තව දුරටත් සම්බන්ද වෙන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.