රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිල බ්ලොග් පිටුවට ඔබ සැමට ආරාධනා "Welcome to Official Blog Page of RDCC"

ඔන්න රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය අලුත්ම වැඩක් පටන් ගන්නවා ඒ තමයි අපේ පාසලට බ්ලොග් පිටුවක්. ඉතින් අපේ පාසලේ නිල වෙබ් අඩවියට අමතරව මේ වැඩේ කරන්නේ අපේ පාසලේ උන දේවල්, දැන් වෙන දේවල් හා ඉස්සරහට වෙන්න තියන දේවල් ඒ සැනින් ඔයාලා අතට ලබා දීමටයි.

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC"

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC" ඉතින් 2014 අවුරුද්දේ 06 24 වෙනි දින පවතී මෙම මහා තරඟයෙන් අපේ පාසැල රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය විශිෂ්ට ජයක් ලබා ගන්න ලදී.

සිරස රංගිරි මේලා 2014 "Rangiri Mela"

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට වසර 140 ක් පිරීම නිමිත්තෙන් රංගිරි දඹුලු ප්‍රජාව සහ පාසැල එකතු වී සංවිධානය කල "සිරස රංගිරි මේලා 2014" සිරස මාද්‍ය ජාලයත් සමග එකතුව 2014-09-10 සිට 2014-09-14 දක්වා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

වසර 140 ක අභිමානවත් සැමරුම "මහා ධානමය පිංකම" 2014

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.

Monday, April 5, 2021

රංගිරියේ 140 වන සැමරුමට පාසලෙන් හාමුදුරුවරු 140 කට දුන් දානය - RDCC



රංගිරියේ 140 වන සැමරුමට පාසලෙන් හාමුදුරුවරු 140 කට දුන් දානය - RDCC

https://www.youtube.com/watch?v=1sbhEUxqZxY

මගදී කාර් එක වද්දලා නවත්වන්නේ නැතුව ආපු බස් එකත් එක්කන් ගේම ඉල්ලපු අපේ එකෙක් - SL Accident



මගදී කාර් එක වද්දලා නවත්වන්නේ නැතුව ආපු බස් එකත් එක්කන් ගේම ඉල්ලපු අපේ එකෙක් - SL Accident

https://www.youtube.com/watch?v=OCqihjSzu9A

මල් පැණි බොන කුරුමිණියෝ - Nectar-Drinking Beetles



මල් පැණි බොන කුරුමිණියෝ - Nectar-Drinking Beetles

https://www.youtube.com/watch?v=vtP-N31xjAI

Covid 19 - කොරෝනා වලින් ආරක්ෂා වෙමු - අලුත්ම රෝග ලක්ෂණ සහ ඉන් ආරක්ෂාව - Protect from Covid 19 Virus



Covid 19 - කොරෝනා වලින් ආරක්ෂා වෙමු - අලුත්ම රෝග ලක්ෂණ සහ ඉන් ආරක්ෂාව - Protect from Covid 19 Virus

https://www.youtube.com/watch?v=PxXInZY10k8

නොදුටු ඇස - Nodutu Asa - Home | Facebook



නොදුටු ඇස - Nodutu Asa. 312 likes · 5 talking about this. අලුත්ම දේවල් අලුත්ම විදියට - නොදුටු ඇස

https://www.facebook.com/nodutuasa/

ඇත්ත - තිත්ත උනත් ඇත්ත ඇති සැටියෙන් - Home | Facebook



ඇත්ත - තිත්ත උනත් ඇත්ත ඇති සැටියෙන්. 481 likes · 1 talking about this. ඇත්ත ඇති සැටියෙන් බලාගන්න තිත්ත උනත් ඇත්ත ඇත්තටම දැනගන්න එක්වන්න අප සමග ....

https://www.facebook.com/aththaathisatiyen/

ශ්‍රී ලාංකීය අභිමානය " All Sri Lankans " - Home | Facebook



ශ්‍රී ලාංකීය අභිමානය \" All Sri Lankans \", Dambulla, Sri Lanka. 1,417 likes · 1 talking about this. http://allsrilankans.blogspot.com ශ්‍රී ලාංකීය අභිමානය...

https://www.facebook.com/allsrilankans/