Showing posts with label RDCC. Show all posts
Showing posts with label RDCC. Show all posts
Wednesday, January 14, 2015
රංගිරි දඹුල්ලේ අපි 2015 අලුත් අවුරුද්දට සුදානම RDCC 2015
මුලින්ම රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම ගුරු භවතුන් සහ ශිෂ්‍යයින් 2015 අවුරුද්ද සඳහා 2015 01 13 වන දින මේ අයුරින් වැඩ කටයුතු ආරම්භ කරන ලදී.
Monday, November 17, 2014
The ART Day 2014 "ත්‍රිත්ව ඡයා Thrithwa Chaya"
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට පාසලේ කලා අංශය එකතු වී කලා දිනයක් ත්‍රිත්ව ඡයා ලෙසින් එලි දක්වන ලදී. ප්‍රථම අවස්ථාව උවත් ඉතාමත් අලංකාර ලෙස සංවිධානය කල මෙහි අලංකාරය මෙසේ දිස් විය.
Saturday, November 15, 2014
වසර 140 ක අභිමානවත් සැමරුම "මහා දානමය පිංකම" 2014
4:31 PM
About School, Art, Commerce, ICT, New, News, RDCC, RDNS, Science, Sinhala, Technology
No comments
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.
අපේ FACEBOOK පිටුවේ ඇති ALBUM එක බැලීමට
විද්‍යා දිනය 2014 "VIDASA"
2014 වර්ෂයේ අප පාසලේ විද්‍යා දිනය ගැන තවත් තොරතුරු දැනගැනීමට ඔවුන්ගේ නිල පිටුවට
මෙන්න පල්ලෙහා තියනවා මේ දවස් වල මෙයාලා මේක සංවිධානය කල අතරතුර විනෝද උන අවස්ථාවන් ටිකක්.
වාණිජ විද්‍යා දිනය 2014 "SASTHIRA"
2014 වර්ෂයේ විද්‍යාලීය වාණිජ අංශය ඔවුන්ගේ වාණිජ දිනය "SASTHIRA" මේ ආකාරය සිදු කර නිම කරන ලදී.
වැඩි විස්තර සහ තවත් චායාරුප බැලීමට ඔවුන්ගේ නිල FACEBOOK පිටුවට
ලේ දන්දීමේ වැඩසටහන 2014 11 07
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සනාග එක්වී 2014 11 07 වන දින රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී ලේ දන් දීමේ වැඩසටහන මේ ආකාරයට පවත්වන ලදී.
Subscribe to:
Posts (Atom)










