රංගිරි දඹුල්ල මාධ්‍ය මහා විද්‍යාල ඉතිහාසයේ තවත් එක් දුක්බරම සිදු වීමක් උවත් හරිම රසබර කතාවක් තමයි මේක. එකම දිනයේ උපන් මෙම පී.බී හේරත් (HB Sir) ගුරු පියාණන් හා එම්. ජී ලීලාවති (Leela Madam) එකම පාසලක සේවය කර එකට විශ්‍රාම ගැනීම හැමෝටම අලුතම අත්දැකීමක් උනා.
මෙන්න එම අවස්ථාවන් වල මතක සටහන්.
0 comments:
Post a Comment