Monday, November 17, 2014
The ART Day 2014 "ත්‍රිත්ව ඡයා Thrithwa Chaya"
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට පාසලේ කලා අංශය එකතු වී කලා දිනයක් ත්‍රිත්ව ඡයා ලෙසින් එලි දක්වන ලදී. ප්‍රථම අවස්ථාව උවත් ඉතාමත් අලංකාර ලෙස සංවිධානය කල මෙහි අලංකාරය මෙසේ දිස් විය.
Saturday, November 15, 2014
වසර 140 ක අභිමානවත් සැමරුම "මහා දානමය පිංකම" 2014
4:31 PM
About School, Art, Commerce, ICT, New, News, RDCC, RDNS, Science, Sinhala, Technology
No comments
රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.
අපේ FACEBOOK පිටුවේ ඇති ALBUM එක බැලීමට
විද්‍යා දිනය 2014 "VIDASA"
2014 වර්ෂයේ අප පාසලේ විද්‍යා දිනය ගැන තවත් තොරතුරු දැනගැනීමට ඔවුන්ගේ නිල පිටුවට
මෙන්න පල්ලෙහා තියනවා මේ දවස් වල මෙයාලා මේක සංවිධානය කල අතරතුර විනෝද උන අවස්ථාවන් ටිකක්.
වාණිජ විද්‍යා දිනය 2014 "SASTHIRA"
2014 වර්ෂයේ විද්‍යාලීය වාණිජ අංශය ඔවුන්ගේ වාණිජ දිනය "SASTHIRA" මේ ආකාරය සිදු කර නිම කරන ලදී.
වැඩි විස්තර සහ තවත් චායාරුප බැලීමට ඔවුන්ගේ නිල FACEBOOK පිටුවට
ලේ දන්දීමේ වැඩසටහන 2014 11 07
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සනාග එක්වී 2014 11 07 වන දින රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී ලේ දන් දීමේ වැඩසටහන මේ ආකාරයට පවත්වන ලදී.
වැලි පිල්ලේන් ගල් ලෑල්ලට .. ගල් ලෑල්ලෙන් ????? "Technology Section of the RDCC"
රංගිරි දඹුල්ල මදය් මහා විද්‍යාලයේ තාක්ෂණික අංශයේ දරු දැරියන් එක්වී සන්විධානය කල විදි නාට්‍ය මේ ආකාරයට පාසැල තුල දිග හරින ලදී.
ගුරු ප්‍රතිභා ප්‍රභා 2014
ගුරු ප්‍රතිභා ප්‍රභා 2014 එනම් පාසල් ගුරුවරුන්ට සම්මාන ලබා දීමේ වැඩසටහනින් අපේ පාසලේ විදුහල්පති තුමා ඇතුළුව ආචාර්ය මණ්ඩලයේ 3 දෙනෙකු මේ ආකාරයට 2014 වර්ෂයේ සම්මාන ලබා ගන්න ලදී.
Subscribe to:
Posts (Atom)