රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිල බ්ලොග් පිටුවට ඔබ සැමට ආරාධනා "Welcome to Official Blog Page of RDCC"

ඔන්න රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය අලුත්ම වැඩක් පටන් ගන්නවා ඒ තමයි අපේ පාසලට බ්ලොග් පිටුවක්. ඉතින් අපේ පාසලේ නිල වෙබ් අඩවියට අමතරව මේ වැඩේ කරන්නේ අපේ පාසලේ උන දේවල්, දැන් වෙන දේවල් හා ඉස්සරහට වෙන්න තියන දේවල් ඒ සැනින් ඔයාලා අතට ලබා දීමටයි.

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC"

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC" ඉතින් 2014 අවුරුද්දේ 06 24 වෙනි දින පවතී මෙම මහා තරඟයෙන් අපේ පාසැල රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය විශිෂ්ට ජයක් ලබා ගන්න ලදී.

සිරස රංගිරි මේලා 2014 "Rangiri Mela"

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට වසර 140 ක් පිරීම නිමිත්තෙන් රංගිරි දඹුලු ප්‍රජාව සහ පාසැල එකතු වී සංවිධානය කල "සිරස රංගිරි මේලා 2014" සිරස මාද්‍ය ජාලයත් සමග එකතුව 2014-09-10 සිට 2014-09-14 දක්වා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

වසර 140 ක අභිමානවත් සැමරුම "මහා ධානමය පිංකම" 2014

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.

Monday, November 17, 2014

The ART Day 2014 "ත්‍රිත්ව ඡයා Thrithwa Chaya"


                         රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට පාසලේ කලා අංශය එකතු වී කලා දිනයක් ත්‍රිත්ව ඡයා ලෙසින් එලි දක්වන ලදී. ප්‍රථම අවස්ථාව උවත් ඉතාමත් අලංකාර ලෙස සංවිධානය කල මෙහි අලංකාරය මෙසේ දිස් විය.









Saturday, November 15, 2014

වසර 140 ක අභිමානවත් සැමරුම "මහා දානමය පිංකම" 2014



                         රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.

අපේ FACEBOOK පිටුවේ ඇති ALBUM එක බැලීමට

විද්‍යා දිනය 2014 "VIDASA"



2014 වර්ෂයේ අප පාසලේ විද්‍යා දිනය ගැන තවත් තොරතුරු දැනගැනීමට ඔවුන්ගේ නිල පිටුවට 



මෙන්න පල්ලෙහා තියනවා මේ දවස් වල මෙයාලා මේක සංවිධානය කල අතරතුර විනෝද උන අවස්ථාවන් ටිකක්.

වාණිජ විද්‍යා දිනය 2014 "SASTHIRA"


                    2014 වර්ෂයේ විද්‍යාලීය වාණිජ අංශය ඔවුන්ගේ වාණිජ දිනය "SASTHIRA" මේ  ආකාරය සිදු කර නිම කරන ලදී.

වැඩි විස්තර සහ තවත් චායාරුප බැලීමට ඔවුන්ගේ නිල FACEBOOK පිටුවට










ලේ දන්දීමේ වැඩසටහන 2014 11 07


                ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සනාග එක්වී 2014 11 07 වන දින රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී ලේ දන් දීමේ වැඩසටහන මේ ආකාරයට පවත්වන ලදී.












වැලි පිල්ලේන් ගල් ලෑල්ලට .. ගල් ලෑල්ලෙන් ????? "Technology Section of the RDCC"


                     රංගිරි දඹුල්ල මදය් මහා විද්‍යාලයේ තාක්ෂණික අංශයේ දරු දැරියන් එක්වී සන්විධානය කල විදි නාට්‍ය මේ ආකාරයට පාසැල තුල දිග හරින ලදී.












ගුරු ප්‍රතිභා ප්‍රභා 2014


                      ගුරු ප්‍රතිභා ප්‍රභා 2014 එනම් පාසල් ගුරුවරුන්ට සම්මාන ලබා දීමේ වැඩසටහනින් අපේ පාසලේ විදුහල්පති තුමා ඇතුළුව ආචාර්ය මණ්ඩලයේ 3 දෙනෙකු මේ ආකාරයට 2014 වර්ෂයේ සම්මාන ලබා ගන්න ලදී.


ලෝක ගුරු උපහාර දිනය 2014 "World Teachers Day"


ලෝක ගුරු උපහාර දිනය 2014 "World Teachers Day" රංගිරි දඹුල්ල මදය මහා විද්‍යාලය මේ ආකාරයට සමරන ලදී.