රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නිල බ්ලොග් පිටුවට ඔබ සැමට ආරාධනා "Welcome to Official Blog Page of RDCC"

ඔන්න රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය අලුත්ම වැඩක් පටන් ගන්නවා ඒ තමයි අපේ පාසලට බ්ලොග් පිටුවක්. ඉතින් අපේ පාසලේ නිල වෙබ් අඩවියට අමතරව මේ වැඩේ කරන්නේ අපේ පාසලේ උන දේවල්, දැන් වෙන දේවල් හා ඉස්සරහට වෙන්න තියන දේවල් ඒ සැනින් ඔයාලා අතට ලබා දීමටයි.

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC"

නොනිදන නගරයේ මහා ක්‍රිකට් ගැටුම "RDCC vs ACC" ඉතින් 2014 අවුරුද්දේ 06 24 වෙනි දින පවතී මෙම මහා තරඟයෙන් අපේ පාසැල රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය විශිෂ්ට ජයක් ලබා ගන්න ලදී.

සිරස රංගිරි මේලා 2014 "Rangiri Mela"

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට වසර 140 ක් පිරීම නිමිත්තෙන් රංගිරි දඹුලු ප්‍රජාව සහ පාසැල එකතු වී සංවිධානය කල "සිරස රංගිරි මේලා 2014" සිරස මාද්‍ය ජාලයත් සමග එකතුව 2014-09-10 සිට 2014-09-14 දක්වා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

වසර 140 ක අභිමානවත් සැමරුම "මහා ධානමය පිංකම" 2014

රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 140 සැමරුම මේ ආකාරයට ඉතා සාර්ථකව 2014 11 14 වන දින පාසල් භූමියේදී පවත්වන ලදී. ප්‍රදේශය අවට පන්සල්වල හාමුදුරුවරු 140 ක් නමකට ධානය ලබා දුන් මේ අවස්ථාවට සහභාගී වූ පිරිසට මෙන්ම උදව් උපකාර කල අප පාසලේ මහා සංගරත්නයට, විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දෙමව්පියන්ට, ජවය සංවිධානයට හා නන් අයුරින් උදව් කල අනෙක් සියලු දෙනාටම පින් සිදු වේවා.

Saturday, January 23, 2021

සවස් යාමයේ අනුරාධපුරේ අසිරිය 2021 - Anuradhapura Sri Lanka



සවස් යාමයේ අනුරාධපුරේ අසිරිය 2021 - Anuradhapura Sri Lanka සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතිතනාමං වන්දාමහං ථූපවරං මහග්ඝං

https://www.youtube.com/watch?v=g3Tq6MquTpI&t

මුළු ලෝකෙම මවිත කල සර්ප විස්කි - Snake Whiskey



මුළු ලෝකෙම මවිත කල සර්ප විස්කි - Snake Whiskey

https://www.youtube.com/watch?v=rULMrPMjQ4c

නෙල්ලිගලට වැඩි සමන් දිව්‍ය රාජයාණන් සියැසින් දැක ගනිමු - Nelligala International Buddhist Center



නෙල්ලිගලට වැඩි සමන් දිව්‍ය රාජයාණන් සියැසින් දැක ගනිමු - Nelligala International Buddhist Center

https://www.youtube.com/watch?v=Sj3r4gKhWBU

පැය තුනක් පුරාවට නොනවතින ගීත එකතුව - Three Hour Nonstop



පැය තුනක් පුරාවට නොනවතින ගීත එකතුව - Three Hour Nonstop

https://www.youtube.com/watch?v=o3VXjidgBMU

පැයක් පුරාවට නොනවතින ගීත එකතුව - One Hour Nonstop



පැයක් පුරාවට නොනවතින ගීත එකතුව - One Hour Nonstop

https://www.youtube.com/watch?v=SQKjhDaZFM0

WHATSAPP අවුල තවම විසඳ ගත්තේ නැද්ද? කියන තරම් යකා කළුද? - WhatsApp Privacy Update 2021



WHATSAPP අවුල තවම විසඳ ගත්තේ නැද්ද? කියන තරම් යකා කළුද? - WhatsApp Privacy Update 2021

https://www.youtube.com/watch?v=11FoI4HUC84

යෝධ නිවිති වැලත් එක්ක නිවිති වගාව සහ නිවිති වලින් හදන රස කෑම - Spinach



යෝධ නිවිති වැලත් එක්ක නිවිති වගාව සහ නිවිති වලින් හදන රස කෑම - Spinach

https://www.youtube.com/watch?v=NaXMgIUGygQ